ධවල පත්‍රිකා
ව්‍යවසායක ඇති තොරතුරු වලින් 80%ක පමණ ප්‍රමාණයක්ම විද්‍යුත් තැපැල්, පාඨ, මුඛ්‍ය හෝ වීඩියෝ පණිවුඩ තුල තිබෙන ව්‍යුහගත නොකරන ලද හෝ අර්ධ ලෙස ව්‍යුහගත කරන ලද දත්ත වේ.
අපගේ පාරිභෝගිකයන් සහ ලොව පුරා පැතිරුණු අනාගතයේ අප වෙත යොමු වීමට ඉඩ ඇති පාරිභෝගිකයන් ආශ්‍රිතව අප සිදු කර ඇති සමීක්ෂණ වලට අනුව එතෙර-මෙතෙර සංවර්ධන ආකෘති සම්බන්ධව මහත් හිසරදයක් වී ඇති කරුණු කිහිපයක් පහත දැක්වේ.
අන්තර්ජාලය තුල ඔබේ දැන්වීම ප්‍රදර්ශනයට, සන්නිවේදනයට සහ අනුග්‍රාහකයන්ගේ අවධානය ඔබ වෙත යොමු කරවා ගැනීමට යන මේ සියල්ල සඳහාම ඔබට ලැබෙන්නේ තත්පර විසි හතක කාලයක් පමණි. සැණින් එම අවස්ථාව ඔබෙන් ගිලිහී අනිකෙකු කරා යනු ඇත ( නීල්සන් - 2006 ).
SCRUM යනු අට දෙනෙකුගෙන් සැදුම් ලත් රග්බි කණ්ඩායමකි. ක්‍රමක්‍රමයෙන් සහ පියවරෙන් පියවර පන්දුව පිටිය හරහා ගෙනයාමට ඔවුන් සියල්ලම එකෙකු මෙන් ක්‍රියා කරයි.