News & Events (si)

  • වාර්ථාමය සේවා ද්වාර ප්‍රවර්ධනය

    ලොව ප්‍රමුඛ පෙලේ නියාමක සහ මූල්‍යමය ආපදා සේවා සමාගමක් වෙනුවෙන් වාර්ථාමය ද්වාර ප්‍රවර්ධන සේවා විෂය අධ‍යනයන් ඉදිරිපත් කිරීම
    තවත්
  • විද්‍යුත් ගොනු කිරීම් ද්වාර ප්‍රවර්ධනය

    ඇමෙරිකානු එක්සත් ජනපදයේ නගර 50 කට වැඩි ගනනක් තුල ගොනු කිරීම් සහ සෙවීම් සේවා සපයන රාජ්‍ය අනුමැතිය ලද ආයතනයකි. ඔවුහු මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයන් සේම ප්‍රවීණයන්ද වෙති.
    තවත්
  • SCRUM ප්‍රවේශය

    SCRUM යනු අට දෙනෙකුගෙන් සැදුම් ලත් රග්බි කණ්ඩායමකි. ක්‍රමක්‍රමයෙන් සහ පියවරෙන් පියවර පන්දුව පිටිය හරහා ගෙනයාමට ඔවුන් සියල්ලම එකෙකු මෙන් ක්‍රියා කරයි. එකම ඉලක්කයක් තම ඒකායන පරමාර්ථය කරගනිමින් එය වටා එක් රැස් වීම කණ්ඩායමක ලක්ෂණයයි
  • කාර්ය සාධන ඉන්ජිනේරු ශිල්පය

    අන්තර්ජාලය තුල ඔබේ දැන්වීම ප්‍රදර්ශනයට, සන්නිවේදනයට සහ අනුග්‍රාහකයන්ගේ අවධානය ඔබ වෙත යොමු කරවා ගැනීමට යන මේ සියල්ල සඳහාම ඔබට ලැබෙන්නේ තත්පර විසි හතක කාලයක් පමණි. සැණින් එම අවස්ථාව ඔබෙන් ගිලිහී අනිකෙකු කරා යනු ඇත ( නීල්සන් - 2006 ). කියවීමට සහ වටහා ගැනීමට ගතවන කාලයද මින් අඩු කර බලන්න. අන්තර්ගතය ගැන මේ නිසා බොහෝ සෙයින් සැළකිලිමත් විය යුතුය. මේ අනුව පැහැදිලි වන්නේ, ඔබේ විසඳුම